
මඩොල්සිම මහජන පුස්තකාලය
ජනවාරි 4, 2024
ප්‍රතිචාර නොමැත
world vision ලංකා ආයතනය ලුණුගල කලාපිය වැඩසටහන මුල්‍ය දායකත්වය සහ ලුණුගල ප්‍රාදේශිය සභාවේ පුර්ණ මෙහෙයවීමෙන් ඉදිරන ලද මඩොල්සිම මහජන පුස්තකාලය 2022 මැයි මස 19 ප්‍රජා අයිතියට පත්කල වගයි

5 වසර ශිෂ්‍යත්ව සම්මණ්ත්‍රණය 2022
ජනවාරි 4, 2024
ප්‍රතිචාර නොමැත
ලුණුගල ප්‍රදේශීය සභාවේ ගරු සභාපති සී.ජගත් චන්ද්‍ර දලුකොටුව මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන නැණ සවිය 5 වසර ශිෂ්‍යත්ව සම්මණ්ත්‍රණය 2022

ගීතයෙන් ජිවිතය දිනමු සාහිත්‍ය වැඩසටහන
ජනවාරි 4, 2024
ප්‍රතිචාර නොමැත
ආචාර්ය ජනහිත අත්තනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් 2022 සැප්තැම්බර් 28 දින ලුණූගල බහු කාර්යය ගොඩනැගිල්ලේදි පැවැත්වු ගීතයෙන් ජිවිතය දිනමු සාහිත්‍ය වැඩසටහන

