Official Announcement
මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන
August 11, 2026
මීගහකිවුල නව බස් නැවතුම්පොළ මහජනතාවට විවෘතයි
ප්‍රවේශ මාර්ගයක් නොමැතිකම හේතුවෙන් කලක සිට භාවිතයට නොගෙන තිබූ මීගහකිවුල නව බස් නැවතුම්පොළ එහි නව පිවිසුම් මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.
මෙම අවස්ථාවට ගරු. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
Photo Gallery