ලුණුගල ප්රාදේශී්ය සභාවේ ප්රථම සභාපති
2011-04-01 සිට 2015-05-15
ලුණුගල ප්රාදේශී්ය සභාවේ දෙවන සභාපති
2018-04-04 සිට 2022-12-08
ලුණුගල ප්රාදේශී්ය සභාවේ තෙවන සභාපති
2022-12-20 සිට 2023-03-19
පස්සර ප්රදේශීය සභාවෙන් ලුණුගල ප්රාදේශීය සභාව නමින් 2011.04.01 දින අංක 1672/8 සහ 2009.09.21 දිනදී අතිවිශේෂ ගැසට් පත්රය මගින් නව ප්රාදේශීය සභාවක් සංස්ථාපනය කරන ලද අතර ග්රාම නිලධාරී වසම් 28 කින් සමන්විත වේ.