An official website of the local government authority, Sri Lanka
Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
මීගහකිවුල ප්‍රාදේශීය සභාව
மீகஹகியுல பிரதேச சபை
Meegahakiula Pradeshiya Sabaha
මාධ්‍ය සහ තොරතුරු කවුළුව

නවීන පුවත්

විසින් නිල නිවේදන, මාධ්‍ය ප්‍රකාශ, සිදුවීම් ආවරණය සහ මෙහෙයුම් නිවේදන මීගහකිවුල ප්‍රාදේශීය සභාව.

පුවත් කුඩා රූපය

August 12, 2026

මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන

Hon. Member of Pradeshiya Sabha Meegahakiula

Hon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha MeegahakiulaHon. Member of Pradeshiya Sabha Meegahakiula

පුවත් කුඩා රූපය

August 12, 2026

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්ෂණ. සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති සඳහා සියලුම වෙබ් අඩවි පරීක්‍ෂා කරන සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්‍ෂා කරයි.

පුවත් කුඩා රූපය

August 12, 2026

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්ෂණ. සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති සඳහා සියලුම වෙබ් අඩවි පරීක්‍ෂා කරන සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්‍ෂා කරයි.

පුවත් කුඩා රූපය

August 12, 2026

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්ෂණ. සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති සඳහා සියලුම වෙබ් අඩවි පරීක්‍ෂා කරන සියලුම වෙබ් අඩවි සඳහා ගෝලීය ප්‍රවෘත්ති පරීක්‍ෂා කරයි.

පුවත් කුඩා රූපය

August 11, 2026

මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන

"ගම්මැද්දේ කලලය" ජූලි 2026 වැඩසටහන රොබේරිය දෙමළ ගම්මානයට නව ජීවයක් ලබා දෙයි

ගරු අමාත්‍යතුමාගේ වටිනා මගපෙන්වීම යටතේ. ඌව පළාත් ප්‍රධාන ලේකම්, මීගහකිවුල ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද "ගම්මැද්දේ කලලය" වැඩසටහන පසුගියදා රොබේරිය දෙමළ ගම්මානයේදී ඉතා සාර්ථකව සහ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එය මහජනතාව සහ රාජ්‍ය සේවය එකම වහලක් යටට ගෙන ආ අසාමාන්‍ය දිනයක් බවට පත් විය! මෙම විශේෂ අවස්ථාවට ගරු ආර්. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති, ලේකම්, කාර්ය මණ්ඩලය, ගරු. සභා මන්ත්‍රීවරුන්, මඩොල්සිම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මහජන සෞඛ්‍ය පරීක්ෂක, රොබේරිය රෝහලේ වෛද්‍ය නිලධාරී, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අවට පාසල්වල විදුහල්පතිවරු, ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙවර වැඩසටහනේ විශේෂ අවස්ථා: මහජන ගැටළු සඳහා ක්ෂණික විසඳුම්: විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින්, මහජනතාව දැනුවත් කිරීම, ප්‍රජා ගැටලු හඳුනා ගැනීම සහ එම ස්ථානයේදීම කඩිනම් විසඳුම් ලබා දීම පිළිබඳව මෙම උත්සවයේ අවධානය යොමු විය. මහජනතාවගේ වටිනා අදහස් හා යෝජනා එක්රැස් කිරීම සඳහා අලුතින් හඳුන්වා දුන් "සුපිලිපන්න පෙට්ටිය" (විනිවිද පෙනෙන පෙට්ටිය) හඳුන්වාදීම විශේෂත්වයක් විය. ගමට නව ආලෝකයක් ගෙන ඒම: පෙර සාකච්ඡා මගින් හඳුනාගත් පරිදි රොබේරිය ප්‍රදේශයේ ක්‍රියා විරහිත වීදි ලාම්පු සියල්ල අලුත්වැඩියා කර අත්‍යවශ්‍ය ස්ථානවල නව වීදි ලාම්පු සවි කරන ලදී. රොබරියා දැන් නව ආලෝකයකින් බබළයි! පරිසරය වෙනුවෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක්: අපගේ දර්ශනීය "පංචි ලෝකාන්තය" ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත්කිරීමේ මූලික පියවර තබමින් කාර්යාල නිලධාරීන්ගේ දායකත්වයෙන් දැවැන්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. දැනුම කේන්ද්‍රස්ථානයට නැවුම් බැල්මක්: පිටමාරුව මහජන පුස්තකාලය වර්ණාලේප කර නව මුහුණුවරක් ලබා දෙමින් පාඨකයන්ට වඩාත් පිළිගැනීමේ පරිසරයක් නිර්මාණය කළේය. ගමේ සංවර්ධනයට අත්වැල් බැඳගත් ආදරණීය ගම්වාසීන්ටත්, උපරිම කැපවීමෙන් කටයුතු කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් අපගේ හදපිරි ප්‍රණාමය! මීගහකිවුල ප්‍රාදේශිය සභාව සැමදා ඔබ සමඟින් ඉදිරියට යනවා.

පුවත් කුඩා රූපය

August 11, 2026

මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන

මීගහකිවුල නව බස් නැවතුම්පොළ මහජනතාවට විවෘතයි

ප්‍රවේශ මාර්ගයක් නොමැතිකම හේතුවෙන් කලක සිට භාවිතයට නොගෙන තිබූ මීගහකිවුල නව බස් නැවතුම්පොළ එහි නව පිවිසුම් මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම අවස්ථාවට ගරු. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

Civic Assistant

Online
Hello! Welcome to the official civic portal assistant. How can I help you today?